Wesmuhuna

uqyqK oel uú;jk wh w;rg tkak

අපේ මුහුණ දිහා බලලා අපි ගැන අනාවැකි කිව්වේ පිටස්තරයෝ. ඒත් ඔබ ගැන ඔබ මවිත කරන විස්තර කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඔබමයි. ඒ සඳහා තමයි ඔබ ට පරිශීලනය කරන්න ට වෙස් මුහුණ ඇප් එක අපි නිර්මාණය කළේ.

Face Recognition Technology iu`. ,xldfõ uq,au Android .kqfokqj

ඒ වගේ ම අපේ මේ වෙස් මුහුණ ඇප් එක තමයි Face Recognition Technology එක ලංකාවේ දී ඇප් එකක් සඳහා භාවිතා වුණු මුල් ම අවස්ථාව. ඒක ඔබටත් අපටත් පුංචි ආඩම්බරයක්.

වෙස් මුහුණ කියන්නේ, ඔබ ලබා දෙන ජායාරූපයෙන් ඔබ ගැන බොහෝ මවිත කරවන විස්තර විද්‍යාත්මක පදනමක් මත සපයන හරිම හුරුබුහුටි විනෝදාත්මක ඇප් එකක්.

tafla ;sfhk jev lsv fudkj o@

Pdhdrem ixikaokh- wïud jf.ao ;d;a;d jf.ao@

ඔබ ජායාරූප දෙකක් දුන්නොත් වෙස් මුහුණ ඇප් එක ජායාරූප දෙක සංසන්දනය කරලා සංසන්දන අගයකුත් දෙන්නේ ඔබ ව මවිත කරමින්. වෙස් මුහුණ ඇප් එක මාරයි කියන්නේ, ඔබේ මුහුණේ ලක්ෂණ වැඩිපුර ගැලපෙන්නේ අම්මා සමගද තාත්තා සමගද කියලත් ඔබ දෙන සෙල්ෆියෙන් නිවැරදිව බලා ගන්න පුළුවන්.


ඒ විතරක් නෙමෙයි ඕනෑම ජනප‍්‍රිය පුද්ගලයෙකුගේ මුහුණ සමග ඔබේ මුහුණේ පෙනුම ඉතාමත් නිවැරදිව හා විද්‍යාත්මකව සංසන්දනය කරලා ප‍්‍රතිශතයක් විදිහට බලා ගන්නත් පුළුවන්. ඔබ ප‍්‍රිය කරන ඔබේ ප‍්‍රියතම නළුවා, නිළිය හෝ වෙනත් ඕනෑම තාරකාවක් සමග ඔබේ පෙනුම කොච්චර ගැලපෙනවද කියලා බලා ගන්න යන්නේ තත්පර කිහිපයක් විතරයි.

fi,a*shla ÿkafkd;a m,dm,hl=;a


ඇස්, නාසය, තොල්පෙති වගේ ඔබේ මුහුණේ තිබෙන විවිධ අවයව පිහිටා තියෙන විදිහ ගැන හරිම ගැඹුරු විද්‍යාත්මක Scan කිරීමක් කරලා විවිධ තේමාවන් යටතේ ඔබ ගැන පලාපලයන් පවසන්නේ ඔබ නො හිතපු දේවලූත් එක්කමයි. එක පාරක් පලාපලයක් බැලූවොත් ඒක නම් මාරයි කියලා ඔබටම හිතේවි.

fokakd f.a .e,mSu


වෙස් මුහුණ ඇප් එක ට ඔබේ ජායරූපය සමඟ වෙනත් අයෙකු ගේ ජායාරූපයකුත් ලබාදීමෙන් දෙන්නා ගේ ගැලපීම පිළිබඳව වාර්තාවක් ලබා දෙන්නේ ‘මිත‍්‍ර පොරොන්දමක්’ විදිය ට. දෙන්නාගේ කැමති අකමැතිකම් සංසන්දනය කරලා මිතුරුකමේ ගැලපීම ප‍්‍රතිශතයක් විදිහට සවිස්තරාත්මකව ලබා දෙනවා විතරක් නෙමෙයි එම මිත‍්‍රත්වය ගජරාමේ ට නැගලා යන විදියේ උපදෙස් ද ඒකට ම ඇතුළත්.

uqyqfKa iajremh úoHd;aulj oek .ksuqo@

දුරකතනයෙන් ලබා ගත් සෙල්ෆියක් ඇප් එක ට යොමු කළොත් මොකද වෙන්නේ. එවිට ඒ මොහොතේ ඔබේ පෙනුමේ ස්වරූපය විද්‍යාත්මකව විස්තර කරදීම පමණක් ම නෙවෙයි එම අවස්ථාවේ පෙනුම හැඩකර ගන්නා අභ්‍යාස හා ප‍්‍රතිකර්ම ද ලබා දෙනවා.

ඕනෑම වෙලාවක ඔබේ පෙනුම හැඩ කර ගන්න, විද්‍යාත්මක පදනමකින් ලබා දෙන රුපලාවන්‍ය උපදෙස් ගන්න, ඔබේ ඇනරෝයිඞ් දුරකථනයෙන් ටක් ගාලා දැන් ඔබටත් පුළුවන් අපේ වෙස් මුහුණ ඇප් එක නිසා. එකත් මාරයි නේ..

fmkqu n,,d ysájk lú lshk ,xldfõ m%:u wema tl

ඔබේ සෙල්ෆියක් වෙස් මුහුණ ඇප් එකට දුන්නම, ඒ වෙලාවේ ඔබගේ පෙනුම අධ්‍යයනය කරලා තත්පර කිහිපයකින් අපුරු හිටිවන කවියක් ලබා දෙන්න මේ ඇප් එකට පුළුවන්.


ඒ විතරක් නෙමෙයි ඒ හිටිවන කවිය තාල කිහිපයකින්, ගැහැණු හා පිරිමි කටහඩින් අසන්නටත් ඔබට පුළුවන්. ඇත්තටම ඒක නම් මාරම මාරයි…

 

ඒ විතරක් නෙමෙයි තවත් මාරම මාර වැඩ කිඩ ගොඩාක් මේ වෙස් මුහුණ ඇප් එකේ තියෙනවා.


ඔයාලත් ඩවුන්ලෝඞ් කරලම බලන්නකෝ….

 

වෙස් මුහුණ ඇප් එක මාරයි නේ ?

නැහැ.. නැහැ.. මාරම මාරයි!!